සිසේරියන් එකකට පස්සේ බඩ අඩු කරගන්නේ කොහොමද?
How can the tummy be reduced after a caesarean?
Sisseriyan sethkamakin daruweku behikara danata masa hatharak unath ediriyata apu kusa thawama adu w neha.ena wate pramanaya 104cm.
මේ සඳහා ව්‍යායාම කිරීම අවශ්‍යයි. ආහාර පාලනය සහ නිතිපතා ව්‍යායාම වල යෙදීමෙන් මෙය ඉක්මනින් යතා තත්වයට පත් කරගත හැකි වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?