ගැබ් ගැනීමක් සිදු වෙන්නේ ඔසප් වී කී වෙනි දවසේද?
On which day after a period does conception happen?
ගැබ් ගැනීමක් සිදුවන්නේ ඔසප් වී දින කීයකට පසුද?
සාමාන්ය දින 28 ඔසප් චක්රයක් ඇති නම් 14 වන දිනයේදී ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?