Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අධික ශබ්දය බබාගේ ඇසීමට හානිද?

Can loud music during pregnancy harm the baby's hearing?

Dr mama 15weeks pregnent. Weddings wala tyna loud music walin babata prashnayak wenawada? Babage kan esima durwala wenawada?

අසන ලද්දේ: Pi*** · වයස 25

නැහැ. එමගින් දරුවාගේ කන් ඇසීම සම්බන්ද ගැටළු ඇතිවෙන්නේ නැහැ. නමුත් එය ඔබේ මානසික තත්වයට බලපානවා නම් එය දරුවාට අහිතකර වෙන්න පුළුවන්.