VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mama babala awruddak vitara wenawa.babala n.a..sir ;,mama Godak kettui.mona dewal kawat bara wadi wan na.32kg.mata bayai babala hadanna bar I wai kiyala. Man mokakda karanna oni si…
ගැබ් ගැනීමට පෙර ඔබේ BMI අගය 18ක් වන තෙක් වත් බර වැඩි කර ගත යුතුයි. ඔබේ බර ඉතා අඩු නිසා මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Sir .. mama sathi 29ka garbhani kanthavak ..diyavediya avadanamak thiyenava kiyala ahara palanaya karanna kiwa.. mama dan e vidiyata karagena yanava ..blood suger series ekedi fbs…
දැනට ඔබ අනුගමනය කරන ආහාර රටාව මගින් තමයි සීනි මට්ටම මෙම ප්රමාණයට පාලනය වී තිබෙන්නේ. එය වෙනස් කල හොත් නැවත සීනි මට්ටම වැඩි විය හැකියි. සීනි මට්ටම හොඳින් පාලනය වී පවතී නම් ඉඳ හිට සීනි සහිත ආහාරයක් ගැනීම හානි කර වෙන්නේ නැහැ. නමුත් ඉන්පසු නැවත රුධිරය පරීක්ෂා කර බ…
doctor pregnant wela masa 3k wat yanakam bike eke yanna hodanadda.. bike wala yna vita gessimak uwahot baba balapanawada..
නැහැ. පාපැදියක හෝ යතුරු පැදියක ගමන් කිරීම දරුගැබට හානි කර වෙන්නේ නැහැ
Dr... penis eke pera sama pasupasata kireemata nohaki weema sansargayata badawakda...ema nisa wedanawak ethi wenna puluwanda sansargayedi....
නැහැ. මෙය සුළු ශල්යකර්මයකින් නිවැරදි කල හැකි තත්වයක්. අපහසුතාවයක් ඇතිනම් ශල්ය වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor man marry karala 3 years..marriage eken passe 4 months walin man pregnunt wuna.have us Dan 2 years.baba lebunata passe man 1 years injection widda.last year November wala in…
සමහර විට Depo provera නික්ෂේපනය නවතා මාස 6ක් පමණ වන තෙක් ගැබ් ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. ඊට වඩා පමාවී ඇති නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂණ කරවා ගන්න.
Doctor mama marry karala 4 yrs wenawa eth thama babala na mage periods akramawath nisa vog channal karala scan karama docto kiwwa mage garbashaye kosha wage penna thiyenawa liyala…
ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂවල අසාමාන්ය තත්වයක් වන PCOS කියන රෝගී තත්වය විය යුතුයි. මෙය සුලබ තත්වයක්. ප්රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.
Doctor mama sati 33 ka amma kenek.. mata dana ganna ona me kalaya wenakota babage oluwa pahalata harenawada kiyala...mama dawas 3kata sarayak peshar balanawa... pamanak dawas walat…
රුධිර පීඩනය වෛද්ය වරයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න. එය 140/90 mmHg වලට වඩා වැඩි නම් වෛද්ය උපදෙස් ගැනීම අත්යාවශ්යයි. මෙවන විට බොහෝ දරුවන් සමාන්ය පරිදි හැරී සිටිනව.
Dr.mag merry karala 1year and 5months wenawa.tama baba la neha.mata dawas 21 kata serayak periods hedanawa.mama vog kenak chennel kara.eth mata piliturag dunne.mekata monawada heth…
දින 21කට වරක් ඔසප් වීම සාමාන්යයි. දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුව සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ අවශ්යයි. මදසරුබව පිළිබඳ සායනයකට ගොස් උපදෙස් ලබා ගන්න.