Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor pregnant wela masa 3k wat yanakam bike eke yanna hodanadda.. bike wala yna vita gessimak uwahot baba balapanawada..

අසන ලද්දේ: pr*** · වයස 25 · 654 views

පිළිතුර

නැහැ. පාපැදියක හෝ යතුරු පැදියක ගමන් කිරීම දරුගැබට හානි කර වෙන්නේ නැහැ