Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mag merry karala 1year and 5months wenawa.tama baba la neha.mata dawas 21 kata serayak periods hedanawa.mama vog kenak chennel kara.eth mata piliturag dunne.mekata monawada hethuwa.mata babek balaporruttuwen inne

අසන ලද්දේ: Fa*** · වයස 28 · 505 views

පිළිතුර

දින 21කට වරක් ඔසප් වීම සාමාන්‍යයි. දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුව සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. මදසරුබව පිළිබඳ සායනයකට ගොස් උපදෙස් ලබා ගන්න.