Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama babala awruddak vitara wenawa.babala n.a..sir ;,mama Godak kettui.mona dewal kawat bara wadi wan na.32kg.mata bayai babala hadanna bar I wai kiyala. Man mokakda karanna oni sir. Bara Kara ganne kohomada.

අසන ලද්දේ: K *** · වයස 24 · 764 views

පිළිතුර

ගැබ් ගැනීමට පෙර ඔබේ BMI අගය 18ක් වන තෙක් වත් බර වැඩි කර ගත යුතුයි. ඔබේ බර ඉතා අඩු නිසා මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.