පෙර සම පස්සට කරගන්න බැරි නම් එක්වීමට බාධාවක්ද?
Is a tight foreskin a barrier to intercourse?
Dr... penis eke pera sama pasupasata kireemata nohaki weema sansargayata badawakda...ema nisa wedanawak ethi wenna puluwanda sansargayedi....
නැහැ. මෙය සුළු ශල්‍යකර්මයකින් නිවැරදි කල හැකි තත්වයක්. අපහසුතාවයක් ඇතිනම් ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?