දියවැඩියාව ඇති ගැබිනියකට ඉඳහිට පැණි රස කන්න පුළුවන්ද?
Can a pregnant woman with diabetes eat sweets sometimes?
Sir .. mama sathi 29ka garbhani kanthavak ..diyavediya avadanamak thiyenava kiyala ahara palanaya karanna kiwa.. mama dan e vidiyata karagena yanava ..blood suger series ekedi fbs eka 72,after breakfast (1 Hour) 86, Before lunch( 1/2 hour) 76,after lunch (1 hour) 108,before dinner (1/2 hour) 96,after dinner (1 hour) 121 lesa pavathi athara mama thava duratath ahara palanaya karamin sitimi.. mage gataluva vanne mage BSS eken lada agayan anuva mama inda hita ho seeni sahitha aharayak ganeema ahithakarada? Sampoornenma seeni/ pani rasa de valin ath viya uthuda?
දැනට ඔබ අනුගමනය කරන ආහාර රටාව මගින් තමයි සීනි මට්ටම මෙම ප්‍රමාණයට පාලනය වී තිබෙන්නේ. එය වෙනස් කල හොත් නැවත සීනි මට්ටම වැඩි විය හැකියි. සීනි මට්ටම හොඳින් පාලනය වී පවතී නම් ඉඳ හිට සීනි සහිත ආහාරයක් ගැනීම හානි කර වෙන්නේ නැහැ. නමුත් ඉන්පසු නැවත රුධිරය පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?