Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ රුධිර පීඩනය 150ක් නම් ඒක වැඩිද?

Is a blood pressure of 150 too high in pregnancy?

Doctor mama sati 33 ka amma kenek.. mata dana ganna ona me kalaya wenakota babage oluwa pahalata harenawada kiyala...mama dawas 3kata sarayak peshar balanawa... pamanak dawas walata 150 tiyanawa.. pamanak dawas walata.. 130 tiyanawa.. me pramanaya wadida... meya daruwage wadimata badawak da...

අසන ලද්දේ: Ga*** · වයස 30

රුධිර පීඩනය වෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න. එය 140/90 mmHg වලට වඩා වැඩි නම් වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යාවශ්‍යයි. මෙවන විට බොහෝ දරුවන් සමාන්‍ය පරිදි හැරී සිටිනව.