Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man marry karala 3 years..marriage eken passe 4 months walin man pregnunt wuna.have us Dan 2 years.baba lebunata passe man 1 years injection widda.last year November wala injection eka newaththuwa.dan 10 months wenawa eath man conceive na.man mokuth use karan na eath ai pregnunt wenne natte?

අසන ලද්දේ: Re*** · වයස 22 · 379 views

පිළිතුර

සමහර විට Depo provera නික්ෂේපනය නවතා මාස 6ක් පමණ වන තෙක් ගැබ් ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. ඊට වඩා පමාවී ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂණ කරවා ගන්න.