Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂවල බිබිලි තියෙනවා නම් දරුවෙක් ලැබෙන්නේ නැද්ද?

With cysts on the ovaries, is it impossible to have children?

Doctor mama marry karala 4 yrs wenawa eth thama babala na mage periods akramawath nisa vog channal karala scan karama docto kiwwa mage garbashaye kosha wage penna thiyenawa liyala beth laba dunna me hethuwa nisa mata daruwo laba ganimata nohakida

අසන ලද්දේ: mi*** · වයස 28

ඔබ සඳහන් කරන්නේ ඩිම්බ කෝෂවල අසාමාන්‍ය තත්වයක් වන PCOS කියන රෝගී තත්වය විය යුතුයි. මෙය සුලබ තත්වයක්. ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.