Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකක් නැතුව බබා පිරිමිද ගැහැණුද දැනගන්න පුළුවන්ද?

Can the baby's sex be known without a scan?

Mama sathi 34ka gabini mawak scan parikshanaya nokara duwekda puthekda yanna haduna ganne keseda

අසන ලද්දේ: Sh*** · වයස 25

සති 34දී මෙය දැන ගැනීමට පහසුම ක්‍රමය ස්කෑන් පරීක්ෂණයයි. සති 10දී පමණ නවීන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ ලිංගය සහ ජානමය ආබාධ ඇතිද යන බව දැන ගත හැකියි. නමුත් මෙය ඉතා මිල අධික පරීක්ෂණයක්.