Skip to main content
ප්‍රශ්නය

එන්නතත් දීලා සරු දවස්වල එකතු වුණත් ගැබ් නොගත්තේ ඇයි?

Why no pregnancy even after the ovulation injection?

මා මාස 3ක සිට බබෙක් සැදිම සදහා කටයුතු කරනවා ඒ සදහා වෛද්‍ය උපදේස් මත ඔසප් වී දෙවන දින සිට දින 5 ඩිම්බ මෙරිම සදහා බෙහෙත් බ්ව්වා ඊට පසු දින 12 ස්කැන් එකක් කර එහිදි ඩ්ම්බ මෙරිමක් සිදු වි නැති නිසා නැවතත් දින 6 ස්කැන් කර ඩිම්බ හොදයි කියලා ඉන්ජෙක්සන් ලබා දුන්නා ඊට පසුදින ඉලග දින සිට අපට එකට ඉන්න ලෙලස පැවසුවා නමුත් මෙය සාර්ථක වුනේ නැහැ එයට හේතුව කුමක්ද

අසන ලද්දේ: අන*** · වයස 28

ප්‍රතිකාර කිසිවක් 100%ක් සාර්ථක නැහැ. IVF ප්‍රතිකාරයෙන් පසුව වුවත් ගැබ් ගැනීමට ඇති හැකියාව 30%-40%ත් අතර පවතින්නෙ. නැවත වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.