Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ වහාම මුත්‍රා කළොත් ශුක්‍රාණු පිට වෙනවද?

Does passing urine right after sex wash the sperm out?

Sansargaya sidu vunu vigasama muthra kireema ho vesikili yama Thulin ethulu voo dimba nevatha eliyata eme idakada thibeda? Doctor meya kothek durata sathyada

අසන ලද්දේ: Fa*** · වයස 28

මෙහි සත්‍යතාවයක් නැහැ.