ප්‍රශ්නය
ලූප් එකක් දාලා තිබුණත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant with a loop in place?
doctor loop ekak dala thiyeddith gab ganimak viya hakida. Den 2 years vtara dala. Me mase mensas hedune ne. Satiyak pramadai. Thank you.
පිළිතුර
ඔව්. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂණයක් කරවා ගන්න.