Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

wivahavi masa kiyakin gab ganimak siduviya hakida?

අසන ලද්දේ: Ha*** · වයස 27 · 421 views

පිළිතුර

ඕනෑම අවස්ථාවක ගැබ් ගැනීමක් සිදුවිය හැකියි. පලමු මාසයේ දීම ගැබ් ගැනීමට 30%ක පමණ හැකියාවක් තිබෙනව.