Postinor දෙපාරක් ගත්තොත් ඊළඟ මාසේ ගැබ් ගැනීමට බාධාද?
Can taking Postinor twice stop you conceiving later?
ma vivaha unu mul masaye pamanak postinor2 dewathawak gattemi. eya ilaga masaye gab ganimak sidu novimata balapemak tibeda.? ma gab ganimata balaporottuwen sitimi.Dan vivaha vi masa 3ki.
නැහැ. ඔබට සාමාන්‍ය පරිදි ඔසප්වීම සිදුවේ නම් මෙමගින් ඉදිරියේ දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?