Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවීමේ එන්නත් ගත්තත් ගැබ් නොගත්තොත් කුමක් කරන්නද?

Ovulation injections given but no pregnancy — what next?

Dr mag marry karala 1year & 5months wenawa.mata dawas 21 kata serayak periods hedanawa.mag vog kanak channel kara.mata ovidrel 1, vial I.m 2 serayak dunna.next ovidac 5000 iu 2 times dunna.ekat ekkama tawa dawas 5kata pona medicine uth dunna.tama babala neha .mag babak hadanda bala poruttuwen inna.scan uth kara .pls give me the answer

අසන ලද්දේ: Fa*** · වයස 28

කලින් මාස දෙකක් අසාර්තව වුවත් වැඩිදුර පරීක්ෂණ කිරීමට පෙර තව දුරටත් එම ඖෂධ මගින් උත්සාහ කල බැලිය හැකියි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.