Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත මාස 3ට කලින් ගබ්සා වෙනවා නම් කුමක් කරන්නද?

Repeated miscarriages before three months — what can be done?

Digin digatama Masa 3ta aduwen daruwan Abotion wenne ai?a wage amma kenek gath uthu piyawaryan monwada ? nawatha pregnent nam aya parissam wiya uththe keseda

අසන ලද්දේ: Di*** · වයස 33

නැවත ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහර හේතූන්ට ගර්භණී වූ වහා ඖෂධ ප්‍රතිකාර ආරම්භ කර නැවත ගබ්සාවීමේ අවදානම අඩු කර ගත හැකියි.