සති 6දී ලේ ටිකක් ගියොත් දරු ගැබට හානිද?
Does a little bleeding at 6 weeks harm the pregnancy?
Dorcter mata anthimata mensas hedune june28 mata me wenakota sathi 6k wenawa eth meeta dawas dekakata withara kalin mage angen le pita weemak una eth digu kalayak ese siduune ne e nisa man bayata vog dorctor kenekwa meet una eya mawa scan karala balala kiuwa mage sathi ganata babawa pennanne kiyala policasid teblet ganna eka nawaththala folinz1 kiyana beheth eka dunna aye sathi 2n awith scan eka karala balanna kiuwa dorctoer mata denaganna umanana me thathwe mage kalaleta haniyakda
ස්කෑන් පරීක්ෂණයේ දී දරුවාගේ හද ගැස්ම සාමාන්‍ය පරිදි තිබුනි නම් කලබල විය යුතු නැහැ. සති දෙකකින් නැවත පරීක්ෂා කර වැඩි විස්තර දැන ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
වැදෑමහ පහළින් තියෙනවා නම් මොනවද කරන්න ඕන?What should I do if my placenta is low (placenta previa)?
ගැබ් ගත් මුල් සතිවල දුඹුරු පාටට සුද යාම සාමාන්‍යද?Is light brown discharge in early pregnancy normal?