මාස 3කට වරක් ටිකක් විතරක් ඔසප් වෙනවා නම් කරන්නේ කුමක්ද?
Periods only every three months and scanty — what can be done?
man wayasa aurudu 7 di big girl kenek wela thiyenne. eth ita passe mata hriyata maseta hadila na. ayema hadenna gathe mata aurudu 13di eda idan auruddak wage yanakal hatiyata haduna. dan ehema na. masa 3kata saratak hadenwa kyla dana ganna wage tikak hadenwa. godak than walin beheth gatha. beheth biuwa hadenwa eth eka masayai ayema na. dan bonne norgest kyla beheth ekak ekata eka masayak haduna eth tikak ayema dan man masa 3k biuwa. thamath na. beheth gathu docter kuwa mawa hoda krnna ba kyla wena rasthiyadu wenna epa kuwa. eth man e beheth ekma bonwa. man thama marry krla na. mata ona hariyata maseta hadena eka wennai
මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමු වෙන්න. විශේෂ හේතුවක් නැති නම් මාස තුනකට වරක් ඔසප්වීම සිදු වීම ශරීරයට හානි කර නැහැ. විවාහවී දරුවන් බලා පොරොත්තු වන විට ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?