Skip to main content
ප්‍රශ්නය

නාලයක් ඉවත් කළාට පස්සේ දරුවෙක් ලබන්න බාධාවක් වෙනවද?

Is having one tube removed a barrier to conceiving?

Dr mn marry karala aurudu 9k wenawa thma babala na.mita aurudu 7kata kalin sathkamak kara a pilisidaganimak wela thibune palopiya nalaye nisa.dakunu paththe palopiya nalaya iwath kara.namuth ita passe api kisima parikshawak kare na.aka nisa mata babala hadanna prashnayak weida?me wenakotath babala na aka balapanne kohomada?

අසන ලද්දේ: Na*** · වයස 32

ඔබගේ අනික් පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියා කරනවාදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.