Skip to main content
ප්‍රශ්නය

දින 12 ස්කෑන් එක දවසක් දෙකක් පරක්කු වුණොත් වැරදිද?

Are day-12 scan results still right if done a day late?

Day 12 scan eka davask hoa davas dekak pahu Vela karama eke prathipala hariyata lebenne Nedda doctor.dimba mereema hariyatama balaganna day 12 TVs scan eka e davasema kala uthuda?davasak kalin hoa pahuveema balapanne keseda?

අසන ලද්දේ: Fa*** · වයස 28

ප්‍රමාදවී ස්කෑන් පරීක්ෂණය කිරීමෙන් වැඩිදුර ප්‍රතිකාර අවශනම් ඒ සඳහා කාලය මදි වෙන්න පුළුවන්. දිනයක් හෝ දෙකක් ඇතුලත මෙය සිදු කිරීමේ ගැටළුවක් නැහැ.