ගැබ් ගෙන ලේ ගියාට පස්සේ ආයෙත් ලේ යන්න පුළුවන්ද?
After bleeding in pregnancy, can it happen again?
Docter mama pegnat wela masa 2 kakin abotion una .ayeth ita passe masekin passe mama pegnat una ath masa deksk wenakots bleed una aka dawasak vithara. Pass scan karama baby hodin kiuwa. Dan masa 3 wenawa. Ayeth ahema wenna puluwanda. Babyta prasnayak wenawada
රුධිර වහනය සම්පූර්ණයෙන්ම නතරවී ඇතිනම් ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නැවත රුධිර වහනයක් ඇතිවීමේ සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?