Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata babek hadanna Washyai. Daruvek hadanna innawanam ganna keyala kaha pata pethi vagayak mata dunna doctor gawata giyama. Digatama pavichchi karanna keyala. Eka mokakda? Eya digatama pavichchi kalata kamak nadda? Kochchara kalayak pavichchi karana onada? Mokakda e behetha? Mokakda eken venne? Ekata innawanam vitharada e beheth ganna ona?

අසන ලද්දේ: Os*** · වයස 26 · 521 views

පිළිතුර

folic acid කියන විටමිනය පිළිසිඳ ගන්නා කාල සීමාව තුල දිනපතා ගැනීම අවශ්‍යයි. එමගින් දරුවාගේ මොලයේ සහ කොඳු ඇට පෙල ආශ්‍රිත අසමාන්‍යතාවයන් ඇති වීම වලක්වනව.