ගර්භණී කාලයේ නහර ගැට ගැහෙන්නේ ඇයි?
Why do varicose veins appear during pregnancy?
ගර්භණී මව්වරුන්ගේ නහර ගැට ගැසීම සිදුවන්නේ කුමක් නිසාද?
ගර්භණී කාලයේ ප්‍රොජෙසටෙරෝන්
හෝමෝනයේ බලපෑම නිසා රුධිර නාල (ශිරා) විශාල වීමක් සිදු වෙනව. ඊට අමතරව
විශාල වන ගර්භාෂය පාදවල සිට පැමිනෙන රුධිරය ගෙන යන ප්‍රධාන රුධිර නාලය
තෙරපන නිසාත් මේ තත්වය ඇති වෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?