සිසේරියන් එකකින් පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?
Can the next baby be born normally after a caesarean?
වෛද්‍යතුමනි සිසේරියන් සැත්කමකින් පළමු දරුවා ලැබු මවක් දෙවෙනි දරුවා සැත්කමකින් තොරව බිහිකිරීම සුදුසුද?
ඔව්. වෙනත් සංකූලතාවක් නැතිනම් බොහෝ විට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යොමුවිය හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට සාමාන්‍ය මවකට වඩා වැඩි අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?