එක්වීමෙන් පස්සේ ශුක්‍රාණු ඔක්කොම පිට වෙන්නේ ඇයි?
Why does all the semen come out after intercourse?
dr. api marry kale 2015 january. eth thama babek naha.mage osap wima dina 28n kramawathwa sidu wenawa. api denna lingikawa ekathu wemena pasuwa ohuta pitawena shukranu siyallama mage yoni margayen bahara wenawa.meyata hethuwa mokadda.api daruwek hada ganna nam mokadda karanna oni.
සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය දෙයක්. වසරකට වඩා වැඩි කාලයක් දරු පිළිසඳ ගැනීම ප්‍රමාද වීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?