Skip to main content
ප්‍රශ්නය

පියයුරු කුඩා නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Do small breasts affect getting pregnant or breastfeeding?

Doctor mage piyauru itha kudai mn marry karala inne babalath na thama arurudu 2k wenawa

අසන ලද්දේ: Ma*** · වයස 21

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදුවේ නම් පියයුරු වල ප්‍රමාණය දරු පිළිසිඳ ගැනීමකට හෝ මව් කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ.