නම: sh*** | වයස: 26
ගැටළුව

docter,mata doctr wa cahnel karanawa nam kohedida kohomada puluwan kiyala dana ganna puluwanda.

පිළිතුර


කොළඹ ආසිරි සෙන්ට්‍රල්  රෝහල, නයින්වෙල්ස් රෝහල, නවලෝක රෝහල, ඔඒසිස් රෝහල ඇතුළු ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. (අගෝස්තු මස 18 සිට 28 දක්වා නිවාඩු බව සලකන්න)

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)