බඩ කුඩා නම් බබා කුඩායි කියන එක ඇත්තද?
Is it true that a small bump means a small baby?
Mama sathi 23 ka gabiniyak.mage bara nisi thathwayaka pawathunath sathi23 laba athi anik kanthawan ta sapekshwa mage udaraya wedi neha.athamun pawasanne daruwa kuda nisa ese siduwana bawai.eya sathyak da kiya dana ganna kemathi.
එහි සත්‍යයක් නැහැ. දරුවාගේ වර්ධනය නිවැදිව පැවසිය හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින පමණයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?