ප්‍රශ්නය
Doctor udubeli athata sansargaye yedimedi babata apahasuwak ho balapemak tibeda.. garbani kalaye lingika kriyawalata sudusu iriyawu tbeda..
පිළිතුර
මෙම ඉරියව්වේදී ගර්භාෂය මගින් රුධීර නාල අවහිර වීම නිසා දරු ගැබට රුධිර සැපයුම අඩු වෙනව. දිගු වේලාවක් එලෙස සිටීම දරුගැබට හානිකර වෙන්න පුළුවන්. වෙනත් පහසු ඉරියව්වක සංසර්ගයේ යෙදීමේ ගැටළුවක් නැහැ.