Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ මාස තුනක් ඉන්නම ඕනද?

Must you wait three months after a miscarriage to try again?

Sir, mata pregnant wela six week walin miscarriage1k una.babage breathing ne kiyala scan1n balalai docter eka karanna one kiwwe. Mata Ayeth babek hadanna maasa 3k yankal hoda nedda? Ayeth ehema miscarriage1k weida?

අසන ලද්දේ: Ga*** · වයස 26

නැහැ. අවශ්‍යනම් නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. නැවත එසේ වීමට ඇති හැකියාව අඩුයි.