Skip to main content
ප්‍රශ්නය

සති 28දී ලේ සීනි අගය 90ක් නම් ඒක හොඳද?

Is a blood sugar of 90 at 28 weeks normal?

Babek labenna inna weta sathi 28n ley wala seeni balanna kiyanawa,,,mata danaganna oni e age tibiya uthu pramanayai,,,,mage age 90.0i eya hodaida narakada

අසන ලද්දේ: Du*** · වයස 28

මෙය සාමාන්‍යයි. සමාන්‍ය අගය කරන ලද පරීක්ෂණය මත වෙනස් වෙනව.