Skip to main content
ප්‍රශ්නය

පියයුරුවලින් කිරි වගේ එකක් ඇවිත් ඔසප් නොවුණොත් දරුඵල නැද්ද?

No periods with milky discharge — can you still have a baby?

Dr.mata masa 6 mas suddiya hedune nehe chek karala beluva ath babek nehe blood chek kala aken passe keewa mata PITUITARY MRI akak karanna ona kewa mata dan kiri vage thiyanava aye masa 3 doctor anna keewe meken passe mata babala beleida baya venna deyak nehe neda danata man saudiye mahaththaya akka wada mehe doctor kenek thama chek kale

අසන ලද්දේ: A.*** · වයස 34

මෙය පිටියුටරි ග්‍රන්තියේ ඇතිවෙන පිළිකා නොවන ගෙඩියන් නිසා වෙන්න පුළුවන්. MRI මගින් එය දැන ගත හැකියි. ප්‍රතිකාර මගින් මෙය බොහෝ දුරට සුව කල හැකියි. ඉන් අනතුරුව දරු පිළිසිඳ ගැනීමට එය බාධාවක් වෙන්නෙ නැහැ.