අම්මාට උණ හැදුණොත් මව් කිරි හරහා දරුවාට බෝ වෙනවද?
Can a mother's fever pass to the baby through breast milk?
mata masa 7k banek innawa ithin doctor mata danaganna puluwanda samannayen ammata una hadunoth daruwa kiri bona nisa daruwatath waladenawada ?sengedi wage kela gila ganna ammaruwata thamai mata un ganna wa bahinawa wenawa ekath balapanawada kiyala danaganna uwamanai doctor
වෛරස ආසාදනයක් නිස උණ ඇතිවුනි නම් දරුවාට එය බෝවීමේ හැකියාව තිබෙනව. මවු කිරි හරහා බෝවීමට වඩා හුස්ම ගන්නා වාතාශ්රය මගින් දරුවාට රෝගය බෝවීමේ හැකියාව වැඩියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?