Skip to main content
ප්‍රශ්නය

එක් වෙනකොට සුදු ඇලෙනසුලු ස්‍රාවයක් ඇවිත් දැවෙන්නේ ඇයි?

Why does thick white discharge cause burning during sex?

Dr. ma vivahavi masa 2ki. lingikawa ekathu vimedi yoniyen sudu pehethi uku diyarayak pitawe.e nisa dawillakda athiwe.ewita hariyakarawa lingikawa ekathu vimatada nohakiwe.mese vimata hethuwa kumakda?meya gab ganimata badawakda.?

අසන ලද්දේ: Ni*** · වයස 27

මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.