දරුවාගේ හිසේ ප්‍රමාණය කුඩා නම් වර්ධනයට බලපායිද?
Does a small head size affect the baby's development?
doctor mama 38+4 days garbani mawak.mage palaweni baba siser.awrudu 2 1/2.me babath siser ganna hospital admit una.namuth baba podi nisa normal ganna puluwan kiyala scan ekakin kiwa. report Wala BPD = 33+1 HC = 303 AC = 312 FL= 34+1 EFW= 2.7 kg P1 - fundal AFI = 17 kiyala thiyenne.babage hise pramanaya thiyena prastharaye sathi 35 babekge thibiya yuthu awama pramanaya mage babata dan thiyenne kiyala Mark karala tiyenawa.
ane doctor mage baba Godak podida.hise pramanaya kuda wima daruwage manasika wardanaya adu wimata balapanawada.normal labunoth Kalin siser karapu thuwala walata balapamak nathida.
නැහැ. මෙම ප්‍රමාණයේ දරුවෙක් බොහෝ විට නිරෝගීයි. සාමාන්‍ය දරු උපතකට යාමේ ගැටළුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?