Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ගර්භණී මව්වරුන්ගේ නහර ගැට ගැසීම සිදුවන්නේ කුමක් නිසාද?

අසන ලද්දේ: මහ*** · වයස 31 · 620 views

පිළිතුර

ගර්භණී කාලයේ ප්‍රොජෙසටෙරෝන් හෝමෝනයේ බලපෑම නිසා රුධිර නාල (ශිරා) විශාල වීමක් සිදු වෙනව. ඊට අමතරව විශාල වන ගර්භාෂය පාදවල සිට පැමිනෙන රුධිරය ගෙන යන ප්‍රධාන රුධිර නාලය තෙරපන නිසාත් මේ තත්වය ඇති වෙනව