Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍ය විදියට ඔසප් වුණොත් ගැබ් ගෙන නැද්ද?

If a normal period comes, does that rule out pregnancy?

Doctor,sansargayen pasu samanya lesa meses athi wunoth gabak nath da?

අසන ලද්දේ: Ch*** · වයස 22

සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදුවන්නේ එම මාසය තුල ගැබ් ගැනීමක් සිදුවී නැති නම් පමණයි. නමුත් ගර්භණී කාලයේ සිදුවන රුධිර වහනයන් සාමාන්‍ය ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්නා අවස්තා තිබෙනව.