ටෙස්ට් එකේ ලා ඉරක් තියෙද්දී ලේ බිංදු ගියොත් ගබ්සාවක්ද?
A faint test line and a little bleeding — is it a miscarriage?
Dr.mata july 7 period una.api babek balaporothtuwen inne.me mase tama nathi nisa mm aug 11 check kara.e strip eke eka line ekak red walin tibba.anika godaak laa patata tibbe.eye dawal mata bleed una poddak.bindu 2k wage.kalin mata 6 week walin abotion una.mekat ehema deyakda?
මුත්‍රා පරීක්ෂාවේදී තද පාට ඉරි දෙකක් මතු වුනේ නැතිනම් එය නෙගටිව් ලෙසයි සලකන්නේ. මෙය ගබසාවක් දැයි දැන ගත හැකි වෙන්නේ රුධිර පරීක්ෂාවකින් + වුව හොත් පමණයි. නමුත් එසේ පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?