සමහර මාසවලට ඔසප් ලේ ඉතා අඩුවෙන් යන්නේ ඇයි?
Why is menstrual bleeding very light in some months?
Mama marry karala inne. Dan Avurudu 4k. Masa 5k wage kaalayaka idan mage periods hadena widiya wenasak thiyenawa. Eka masayaka hodata hadenawa. Anith mase e hadena dawas 5 athulatha rudiraya bindu 2k 3k wage thamai pitawenne. Hodata Rudiraya pita weemak wenne na. Apahu eelaga masaye hodata hadenawa. E y? Prathikara monawada??
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ කල යුතුයි. වෛද්‍ය වරයෙකු හමු වෙන්න. අක්‍රමවත් ඔසප් වීම පිළිබඳ වැඩිදුර විස්තර මෙම ලිපියෙන් දැනගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?