ගැබ් ගත්තොත් මුල් සතියේ ඇඟේ වෙනස්කම් දැනෙනවද?
Are there any body changes in the first week after conceiving?
Doctor,lingika ekathuweemakin gab gena athi nm.ekathuwen pasu mul sathi ye athiwena shareerika wenaskam monawada?(menses nathara weemata amathara hethu)
මුල් සතියේ කිසිම ශාරීරික වෙනස් කමක් හඳුනා ගන්න බැහැ. බොහෝ රෝග ලක්ෂණ මතු වෙන්නේ සති 6කට පසුව. ඊට පෙර මුත්රා පරීක්ෂණයකින් ගර්භණී බව දැන ගත හැකියි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?