ඔසප් වී සතියකට පස්සේ පැයකට වරක් යටි බඩ රිදෙන්නේ ඇයි?
Why does the lower belly hurt a week after a period?
Mama bedala masa 4i.me mase periods hedila hoda unain passe sathiyakata passa edala tiken tika yati bada ridigena yanawa dawasata peyakata warak a wage wenawa meyata pilithura mokkakd
මෙය ඔසප් වීමට සම්බන්ධ නැහැ. සමහර විට විෂබීජ ආසාදනයක් නිසා විය හැකියි. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමු වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?