Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් යාම සාමාන්‍යද?

Is a discharge from the urinary passage normal?

doctor muthra margayen diyarayak pitawima dilira asadanayak da kiyla denaganna UFR test ekak magin balaganna puluwanda.. idahita ese wima samanya deyakda..

අසන ලද්දේ: Ge*** · වයස 25

දිලීර ආසාදන මුත්‍රා මාර්ගයේ සුලබව ඇතිවෙන්නේ නැහැ. මුත්‍රා මාර්ගයෙන් සාමාන්‍යයෙන් කිසිම ස්‍රාවයක් පිට වෙන්නේ නැහැ. මුත්‍රා පරීක්ෂණයක් සමග වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.