සති 2ක් ඔසප් වී පසුව යටි බඩ රිදෙනවා නම් මොකද කරන්නේ?
A two-week period then lower abdominal pain — what to do?
Mama giya made 14 wenida perioda una sati 2k pamana tibuna ath kisima wedanawak ne sanipa unain pasu mata dawasata peyakata 3parak vithara yati bade wedanawak denila neti wela yanawa doctor mama me sadaha kala yuthu de mokkakd
ඔසප් වීම සති දෙකක් තිබීම සාමාන්‍ය නැහැ. වේදනාවට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?