නම: Ha*** | වයස: 28
ගැටළුව

Dr. Mama pregnant wela sathi 32 k wenawa mata wahanayaka paya 5-6 ka gamanak yama sudusuida a wagama padi pelawal nagima basima ma kalayadi hoda nathda palamu baba nisa bayak dananawa Dr. Please pahadili karadanna thank you

පිළිතුර


වාහනයක දුර ගමනක් යෑම අහිතකර නැහැ. පාදවල රුධිර කැටි ගැසීම් ඇතිවිය හැකි නිසා වරින් වර පාද සෙලවීම කරන්න. පුළුවන් නම් අතරමග වාහනය නවතා කෙටි දුරක් ඇවීදීම වැනි ව්‍යායාමයක් කිරීම සුදුසුයි. පඩි නැගීම සහ බැසීම දරුගැබට හෝ ඔබට හානිකර නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)