Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හැම මාසෙම දින ගණන වෙනස් වෙන්නේ ඇයි?

Why does the cycle length change every month?

Babel balaporothuwen innawa masa 3k try Kara thawama naha. Giya mase 24 periods una. Nawatha ma mase 9 periods un a . E ai?

අසන ලද්දේ: Ku*** · වයස 30

ඔසප් වීම අක්‍රමවත් වීමට විවිධ හේතු තිබෙනව. බොහෝවිට හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිතබව මීට හේතු වෙනව. ඔබ පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.