ගැබිනි අග කාලයේ ලිංගික එක්වීමෙන් වතුර බෑග් එකට හානිද?
Can sex late in pregnancy damage the water bag?
Dr pregnant wela masa 8 di lingikawa ekathu unoth water bag ekata hani wenna puluwanda ekan babata haniyak wenawada
නැහැ. water bag (කලලාවරන) පිහිටන්නේ ගැබ් ගෙලට ඇතුලතින්. එම නිසා ගැබ් ගෙල විවිර වී හෝ ගැබ් ගෙලෙහි දුර්වලතාවයක් නැති නම් බාහිර බලපෑම් මගින් එයට හානි වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?